හොර රහසේ ගෙනා මත් කරල් 110,000ක් පොලිස් භාරය

මත් කරල් 110,000 ක් අඩංගු පෙට්ටි 02 ක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිලාවතුර පොලිස් වසමේ නවනන්දාළුවත්ත පිටුපස මුහුදු තීරයේ සඟවා තිබූ මිලිග්‍රෑම් 150 ප්‍රමාණයේ ඖෂධීය මත්කරල් 110,000 ක් අඩංගු පෙට්ටි 02 වැඩිදුර විමර්ශන සඳහා සිලාවතුර පොලිස් ස්ථානයට භාරදී ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !