හොර යතුරුපැදි හයක් කළුතරින් අල්ලයි

ව්‍යාජ අංක තහඩු සහ බඳ වෙනස් කරන ලද සහ ලියාපදිංචි නොකළ යතුරුපැදි 06ක් කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (18) දින කළුතර, පොතුපිටිය, වස්කඩුව ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී මෙම යතුරුපැදි අත්අඩංගුවට ගත් බවයි කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

කළුතර හා අවට ප්‍රදේශ රැසකම මෙම යතුරුපැදි නිරන්තරයෙන් සැරිසරණ බවත්, දිවයින පුරා සිදුවන වෙඩි තැබීම් සඳහා යතුරුපැදි භාවිත කිරීමත් සමගම මෙම යතුරුපැදි සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරු මත මේවා සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම යතුරුපැදි සමඟ සැකකරුවන් හතරදෙනෙකු ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනිත් සැකකරුවන් සොයා පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04