හොර පී.සී.ආර් සහතික හදපු රජ හොරු කොටුවෙයි

විදෙස්ගත වන පුද්ගලයින් සඳහා ව්‍යාජ පී.සී.ආර් වාර්තා සකස් කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත එහි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සැකකරුවන් විසින් සකස් කරන ලද පී.සී.ආර් වාර්තා රුපියල් 6,000 ත් 6,500 ත් අතර මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.‍

මොවුන් මිනුවන්ගොඩ, වැල්ලම්පිටිය සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

ඉන් එක් අයෙකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (23) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17