හොරෙන් ‘වී’ බුදින්න ආ සද්දන්තයා මඩේ එරිලා – ගොඩගැනීමටත් නොහැකි වෙයි ? (ඡායාරූප)

වවුනියාව ප්‍රදේශයට ඇඳ හැලුණ වර්ෂාවත් සමඟ කුඹුරක මඩේ වනඅලියෙකු එරී සිටි සිදුවීමක් ඊයේ(28) කුඩාකච්චකොඩිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

වනජීවී නිලධාරීන් පැවසුවේ වැස්සත් සමඟ කුඹුරේ වී වගාව ආහාරයට ගැනීමට පැමිණි වනඅලියා මෙලෙස මඩේ එරී ඇති බවයි.

කිසියම් රෝගී තත්ත්වයක් මත වනඅලියා කුඹුරේ එරී ඇති ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කරන බව ද වනජීවී නිලධාරීන් පැවසුවා.

කෙසේවෙතත් අලියා ගොඩගැනීමට බැකෝ යන්ත්‍රයක් කුඹුරු මැදින් රැගෙන යාමට නොහැකි වීම මත
අලියා ගොඩගැනීමේ මෙහෙයුම අසාර්ථක වී තිබෙනවා.

වවුනියාව වනජීවී නිලධාරින් වැඩිදුරටත් පැවසුවේ; අද(29) දිනයේ බැකෝ යන්ත්‍රයක් අදාළ ස්ථානයට
රැගෙන ගොස් අලියා ගොඩ ගැනීමට යළිත් උත්සාහ කරන බවයි.

VideoCapture 20241128 144822
VideoCapture 20241128 144627
VideoCapture 20241128 144735
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?