spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරම්පැල්ල ප්‍රදේශයේදී ත්‍රීවීල් රථයක් ගිනි ගනියි ( ඡායාරූප )

ඊයේ (17) සවස මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගයේ හොරම්පැල්ල ප්‍රදේශයේදී ත්‍රීවීල් රථයක් ගිනි ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම ත්‍රීවිල් රථය ගිනි ගැනීමට හේතුව වී ඇත්තේ පිටුපස ගෑස් සිලින්ඩර කිහිපයක් තිබී ඇති බවයි හොරම්පැල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ත්‍රීවිල් රථය ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිම පුද්ගලයකුට ජීවිත හානි නොවූ බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?