හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දිවි අහිමි වූ 07 දෙනෙක්ගේ සිරුරු, ඥාතීන් හඳුනා ගනී

හොරණ – බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් මියගිය පුද්ගලයන් 13 දෙනාගේ මළ සිරුරු අතරින් ඥාතීන් විසින් හඳුනා ගත් සිරුරු 07ක පශ්චාත් මරණ පරීක්ෂණය අද (06) හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කෙරුණා.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණ, අධිකරණ වෛද්‍ය නිළධාරී සඳකැන් වඩුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත් එහිදී හඳුනානොගත් මළ සිරුරු 06ක්, නාගොඩ, ගල්ලස්හේනේ පිහිටි ළමා හා මාතෘ රෝහල වෙත පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted