හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නනේ රෝහලේ සිටි තවත් කාන්තවක් ජීවිතක්ෂයට

පසුගිය 03 වැනිදා හොරණ – බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි සුරකමු මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් තුවලා ලබා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් ඊයේ (17) දිනයේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වේ අනුව එම ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස 14 දෙනෙක් දක්වා ඉහළ යනවා.

මියගිය පිරිස අතරින් 07 දෙනෙක්ගේ සිරුරු හඳුනාගැනීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාර දී තිබූ අතර හඳුනා නොගත් මළ සිරුරු 06ක් කළුතර නාගොඩ ගල්ලස්හේන පිහිටි ළමා රෝහලේ අධි ශීතකරන පහසුකම් සහිතව තැන්පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15