ඊයේ සිදුකල වැටළීමකින් හෙරියින් ග්රෑම් 10ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මිදිගම ,අහංගම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.
සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන වලදී ඔහු නදුන් චින්තක වික්රමරත්න නොහොත් හරක් කටා යන අපරාධකරුගේ සමීපතමයෙකු වන ලසන්ත වික්රමසේකර යන අයගේ සමීපතමයෙකු බවද වාර්තා වෙනවා.
මේ පිලිබඳ වඩිදුර විමර්ශන කටයුතු මිදිගම පොලීසිය විසින් සිදුකරනු ලබනවා.













