හෙට (03) සිට වී අලෙවි මණ්ඩලය විසින් ‘වී’ මිලට ගන්නා බව දැනුම්දී තිබෙනවා.
විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 120ක්, සම්බා කිලෝග්‍රෑමයක රුපියල් 125ක්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 132ක මුදලකට මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
9
+1
+1
+1
2
+1





