AFC Banner
AFC Banner
Empty Ad

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව සිදුවෙන්නේ මෙහෙමයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් හෙට (04) සහ අනිදා (05) යන දෙදින සඳහා දිනකට පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ, අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 01යි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ දී පැය 01යි විනාඩි 20ක් විදුලි කප්පාදු කිරීමට නියමිතයි.

CC කාණ්ඩ සඳහා පෙ.ව. 6.00 සිට 8.30 දක්වා පැය 02යි විනාඩි 30ක් විදුලි කප්පාදුව සිදුකරන අතර, M,N,O,X,Y,Z කාණ්ඩ සඳහා පෙ.ව. 5.30 සිට 8.30 දක්වා පැය 03ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?