හෙට විදුලි කප්පාදුව පැය අටහාමාරයි

හෙට දිනයේ අදියර 03ක් යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශ සඳහා පැය 8.5 ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ සදහා වන කලාපයන් සහා වේලාවන් පහත පරිදි වේ.