AFC Banner
Empty Ad
Empty Ad

හෙට විදුලි කප්පාදුව ගැන දැනුම් දෙයි

හෙට (15) දිනයේත් අද සිදුවන අයුරින්ම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව හෙට උදෑසන 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

A,B,C,D,E,F,G,H කලාප සඳහා පෙරවරු 08.00 සිට සවස 06.00 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30ක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබේ. එම කලාපවලට සවස 06.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 15ක කාලයක් ද විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

එමෙන්ම හෙට උදෑසන 9.00 සිට සවස 05.00 දක්වා කාලය තුළ P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම එම කලාපවලට සවස 5 සිට රාත්‍රි 9 දක්වා කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් ද සිදුකෙරෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?