හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවෙයි ?

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩුකිරීමට පියවර ගන්නා ලෙස ජාතික ගමනා ගමන කොමිසම වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තාවනවා. ඒ බස් ගාස්තුව අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් මත.

 හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත බස් ගාස්තු හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?