spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට ප්‍රදේශ කිහිපයකට ජලය අඩු පීඩනයක් යටතේ

හෙට (09) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඔවුන් සඳහන් කළේ මේ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට ජලය සැපයෙන්නේ ද අඩු පීඩනයක් යටතේ බවයි.

සම්ප්‍රේෂණ බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් හෙට දහවල් 12 තෙක් ඉහත ප්‍රදේශවලට ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ද ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා.

මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවට ද ජල සම්පාදන මණ්ඩලය විසින් කනගාටුව පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?