හෙට දිනයේ පෝලිම් වල රැඳී ඉන්න එපා

හෙට දිනයේ (24) කිසිදු ගෑස් බෙදාහැරීමක් නැත. පෝලිම් වල රැඳී ඉන්න එපා.ලිට්‍රෝ සමාගම කියයි.