හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

හෙට (30 ) රාත්‍රී 9 සිට ඉරිදා (31) පෙරවරු 8 දක්වා පැය 11ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම හදිසි අලුත්වැඩියා කටයුත්තක් සදහා අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 9, 10, 11 සහ 12 යන ප්‍රදේශවලටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?