හෙට දිනයේ උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව හෙට (16) දිනයේ දී නැගෙනහිර, උතුරුමැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා, මුලතිව්, මන්නාරම, මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උසුසුම් දර්ශකය අවධානයට යොමුකළ මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?