හෙට දකුණු පළාතේ ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ

දක්ෂිණ දීපය තුල රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කරමින්, අධ්‍යාපනය සඳහා ඉතා විශිෂ්ඨ දායකත්වය සැපයූ රොනී ද මැල් මැතිතුමා අභාවප්‍රාප්ත වීම නිමිතිකොට ගෙන හෙට (01) දින දකුණු පළාත තුල ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට, දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්‍ය ඩබ්ලිව්.ඩබ්ලිව් ගමගේ තීරණය කර තිබෙනවා.

රොනී ද මෙල් මැතිතුමා 1977 වසරේ දෙවිනුවර ආසන්නයෙන් පාර්ලිමේන්තුවට පත්ව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය ධුරය දරමින්, ශ්‍රී ලංකාවට නිදහස් වෙළෙද ආර්ථිකයක් හඳුන්වා දීමට සඳහා පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ, දකුණු පළාතින් බිහි වූ කීර්තිමත් දේශපාලඥයෙකු වෙයි.

ඒ අනුව, ආණ්ඩුකාරවරයාගේ නියමය පරිදි, දකුණු පළාත තුල සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය හෙට (01) දින අඩකුඹු කර තබන ලෙස දන්වා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33