Empty Ad
Empty Ad
 Empty Ad

හිස කඳින් වෙන් කළ මළ සිරුර කුරුවිට තරුණියගේ ම බවට තහවුරු වෙයි

වේල්ල වීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව පදිංචි තිස් හැවිරිදි තරුණියගේ බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර ගමන් මල්ලක බහා පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී මහ මඟ දමාගොස් තිබියදී සොයා ගැනුණේ පසුගිය 1 වෙනිදා ය.

වෙතත් මළ සිරුරේ හිස කොටස සොයා ගැනීමට මේ දක්වා නොහැකි වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?