හිසමතට පොල් ගෙඩියක් වැටී අවුරුදු තුන හමාරක පෙර පාසල් දැරියක් ජීවිතක්ෂයට

හිසමතට පොල් ගෙඩියක් වැටීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස වයස අවුරුදු තුන හමාරක රනුලි හසත්මා නැමැති මාවනැල්ල, මාවාන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.

මාවනැල්ල නගරයේ පෙරපාසලක ඉගෙනුම ලබමින් සිටි දැරියගේ හිස මතට ඊයේ (01) පෙරවරුවේ මෙලෙස පොල් ගෙඩියක් වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසු වූ ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය මහනුවර මහ රෝහලට අතුළත්කර තිබෙනවා.

පෙර පාසලේ ගේට්ටුව වැසීමට පැමිණි එහි පාළිකාව පිටුපසින් දුවගෙන ආ දරුවන් තිදෙනකු සමඟ නැවත පෙර පාසලට යමින් සිටිය දී මෙම දැරියගේ හිසට පොල් ගෙඩියක් වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
13
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40