හිටි හැටියේ ඉන්ධන මිල ඉහළ යාමේ හැකියාවක්

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල වෙනස්වීමට හැකියාවක් පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටිනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ.

“දැනට පවතින තත්වයන් යටතේ ලේක වෙළඳපොලේ තෙල් මිල විශාල පරිවර්තනයකට ලක්වෙමින් පවතිනවා. විශේෂයෙන්ම රුසියාව හා යුක්‍රේනය අතර පවතින යුද තත්ත්වය අනුව ලෝක වෙළඳපොලේ තෙල් මිල විශාල ලෙස ඉහළ යාමක් තිබෙනවා.මෙම ආයතන දෙකම දැනටමත් විශාල පාඩු විදගෙන තමයි ඉන්ධන ලබා දෙන්නේ කියලා දැනටමත් ඔබ සියලු දෙනා දන්නා කාරණයක්.

යම් විදිහකට මිල වෙනස්වීමක් ඉදිරියේ සිදුවෙන්න පුළුවන්. ඒක දැනටමත් අරගෙන නෑ. නමුත් ලෝක වෙළඳපොලේ මිල අඩුවීමක් වුණොත් එහි වාසියත් ජනතාවට ලබාදිය යුතුයි කියන තීරණයේ අපි දැඩි ලෙස ඉන්නවා.

වර්තමනාය වන විට ජලවිදුලිය සියයට 50කින් පමණ අඩුවී තිබෙනවා. දැනට පවතින නියං තත්ත්වය හේතුවෙන්. අපි දෙපැත්තකින් බැට කනවා. එක පැත්තකින් ජල විදුලිය නොමැතිවීම අනෙක් අතින් ලෝක වෙළඳපෙළේ බොරතෙල් මිල ඉහළ යාම කියන කරුණු දෙකම නිසා ලංකාවේ ඛනිජ තෙල් ක්ෂේත්‍රයත්, විදුලි ක්ෂේත්‍රයත් ගැටලුවකට පත්වෙලා තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වසන්ත කට අරියි - සිදුවීම කරපු අයයි හොයන්න ඕනි
06:38
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ ම#ණය ගැන අහද්දි පිළිතුරු නොදී යන මාලිමාවේ ඇමතිලා - නිගමනවලට එන්න බෑ
01:47
Video thumbnail
මුහුදේ ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු..සංවේදී දර්ශන සහිතයි
01:15
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03