AFC Banner
Empty Ad
Empty Ad

හිටපු මන්ත්‍රී අනූප පැස්කුවෙල්ගේ බැංකු ගිණුම් අත්හිටුවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියුම් අනුජ පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර තිබෙනවා.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් දූෂණ විරෝධී පනත යටතේ කරන ලද ඉල්ලීමක් සලකා බැලු කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලබන ජනවාරි 10 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අද (10) එම නියෝග නිකුත් කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සැක සහිත ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව තම කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පනත යටතේ විමර්ශන අරඹා දින හතක කාලයකට එම බැංකු ගිණුම් තහනම් කළ අතර වැඩිදුරටත් විමර්ශනය කර එම වාර්තා අතිකරණයට ඉදිරිපත් කරන තෙක් මාස තුනක කාලයකට එම බැංකු ගිණුම් අත්හිටුවන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ මාස තුනක කාලයකට එම බැංකු ගිණුම් අත්හිටුවන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිලකරත්න ඩිල්ෂාන් ද්විත්ව පුරවැසියෙක් ද ?
01:49
Video thumbnail
හරිනි සහ විජිතගේ රුව සහිත මුද්දර ගැන ඇත්ත හෙළිකරයි
03:51
Video thumbnail
හම්බන්තොටින් ආපු ලොක්කෙක් දාපු සද්දේ / "මාලිමාවේ රැල්ල අඩුවෙයි" /"චික් විතරක් 225 හොරු නෙවෙයි අපි"
02:07
Video thumbnail
Breaking News🛑කළුතර නගරයේ පොලිස් ආරක්ෂාව සහ STF ආරක්ෂාව තර කරයි #breakingnews
02:21
Video thumbnail
වැඩබලන අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
00:55
Video thumbnail
බැහැලම කඩේ ගිය නාලිකා වලට මාලිමාවෙන් පිළිතුරු #npp #akd #anurakumaradissanayake
04:52
Video thumbnail
Breaking News🛑රත්නපුරේදී බස් රථයක් මුළුමනින්ම ගිනි ගනී #breakingnews #rathnapura
08:02
Video thumbnail
කාළගුණය අදත් දරුණු වෙයි / මේ පිළිබඳව දැනුවත් වෙන්න ඔබත් කැමතිද? #wather_news
02:01
Video thumbnail
කුහකත්වයකින් තොරව කරන හොඳ වැඩ වලට උදව් කරන්න කැමතී #npp #akd
02:39
Video thumbnail
ලොවක් දන්නා ටාටා සමුහ ව්‍යාපාරයේ සභාපති "RATAN TATA" දිවි ගමනට සමුදෙයි #tata #india #ratantata
01:00

?