හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු මියයයි

ගාල්ල රත්ගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල් ගතකළ හිටපු පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?