හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සියදිවි හානි කරගනී (වීඩියෝ)

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වනවා.

ඔහුගේ නිවසේ දී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මාලඹේ, තලාහේන ප්‍රදේශයේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.