හිටපු ජනාධිපති රනිල්ගේ විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

තමන්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී තමන් වෙනුවෙන් මාර්ගගත ක්‍රම ඔස්සේ පෙනී සිටි සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවයි හිටපු ජනාධිපතිවරයා එම විශේෂ ප්‍රකාශය මඟින් සඳහන් කරන්නේ.

ඔවුන්ව හමුවීමට නුදුරේදීම බලාපොරොත්තුවන බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රකාශය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
2
+1
31
+1
6
+1
2
+1
4
+1
17
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?