AFC Banner
AFC Banner
Empty Ad

හිටපු ජනාධිපති ගෝඨාභය CIDයෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

පැය දෙකකට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කතරගම ප්‍රදේශයේ ජී. රාජපක්ෂ නමින් පිහිටි ඉඩමක විදුලි සම්බන්ධතාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?