හිටපු ජනපති මෛත්‍රි ජනතාවගේ දුර්වලතාවක් පෙන්වා දෙයි

නිරන්තරයෙන් බොහෝ දෙනා රජයේ රැකියාවක පමණක් යෙදීමට දක්වන ලැදිකම ලංකාව තුළ තිබෙන දුර්වල කමක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.එතුමා ඒ බව පැවසුවේ. පොළොන්නරුව -තමන්කඩුව ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණු බතික් පුහුණු කිරීමේ සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?