හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුව රණවිරුවන් සමරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රණවිරු සැමරුමට අද (20) පෙරවරුවේ පැවැත් වුණා.

ඒ, බත්තරමුල්ල රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී යි.

මෙම රණවිරු සැමරුම පැවැත්වුනේ හිටපු ජනාධිපතිවරුන් දෙපළක් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තමා මෙම සැමරුමට එක්වුයේ යුතුකමක් ඉටුකිරීමට බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?