හිටපු ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස යෙදූ අයෙකුට අත්හිටවූ සිර දඬුවම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් කූඨ ලේඛන සකස් කළ බව කියන රාජ්‍ය බැංකු නිලධාරියෙකු එම චෝදනාවට වරද පිළිගෙන තිබෙනවා.

මෙම බැංකු නිලධාරියාට දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු අත්හිටවූ සිරදඩුවම් නියම කිරීමටයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එක් චෝදනාවකට මාස 6 බැගින් චෝදනා දෙකට වසරක සිර දඬුවම වසර 05කට අත්හිටුවීමට නියම කෙරුණු අතර සැකකරුට රුපියල් 1500ක දඩයක් ද නියම කර තිබෙනවා.

වැඩ තහනමට ලක්ව සිටින මොහු යළි සේවයේ පිහිටුවීම සදහා ව්‍යාජ ලිපි ශීර්ෂයක ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඉදිරිපත් කිරීම චෝදනාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16