හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනෙ විත් තිබෙනවා.

අද (26) පෙරවරුවේ සැකකාර හිටපු අමාත්‍යවරයා ව දැඩි ආරක්ෂාවක් යටතේ අධිකරණ භූමියට රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද (26) කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?