ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ මුල් පුරුකක් දිවි ගමනට සමුදෙයි

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලන්ඩනයේ දී අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 83 වන වියේ පසු වුණා.

ඩී.එස්. ද සිල්වා මහතා 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

ඊට පෙර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු රැසක් දරණු ලැබුවා.

ඩී.එස්. ද සිල්වා මහතා ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා තිබෙනවා.

වමතින් පා දඟ පන්දු යවන්නෙකු සහ දක්ෂ පසු පෙළ පිතිකරුවකු වන ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 12කට සහ එක්දින තරඟ 41කට සහභාගී වී තිබෙනවා.

    • Ane hukai mun hamoma rata kana sakkili padangu wsige puthala inne eka eka combination walata munta chance ekk hambunoth hodata gahai wal parayo lankawe minissu balan inna mach ekk dinawanna bh walpara haththa



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51