AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ඇමති අමරවීරගේ ගෙදරට මල් වඩමක්

හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ අඟුණකොලපෑලැස්සේ පිහිටි නිවස ඉදිරිපිටට විරෝධතාකරුවන් පිරිසක් මල් වඩමක් තබා ඇතැයි වාර්තා වනවා.

පසුගියදා පැවති හර්තාලයට සහයෝගය දැක්වීම සදහා පැමිණි පිරිසක් කළු කොඩි අතැතිව අඟුණකොලපෑලැස්ස නගරයේ සිට හිටපු අමාත්‍යවරයාට විරෝධය පළකිරීම සදහා ඔහුගේ නිවස ඉදිරිපිටට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ආණ්ඩුවට සහයෝගය නො දක්වන ලෙසට බලකරමින් සිටි විරෝධතාකරුවන් මෙලෙස අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මල්වඩමක් තබා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?