හික්කඩුව, කුමාරකන්දේ වෙඩි තැබීමට අනුබල දුන් අයෙක් අල්ලයි

හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක් ආසන්නයේ පසුගිය 03 වනදා රාත්‍රියේ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කළ කාන්තාවකට තුවාල සිදුකළ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරු ඊයේ (07) දහවල් හික්කඩුව, ගිනිමැල්ලගමහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේ දී 03 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

එහිදී තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ඇතුළත් කෙරුනේ කරාපිටිය මහ රෝහලටයි.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08