හැම රාත්‍රියකම තරුණයන් ගෙන්වාගෙන අවුරුදු 15ක් වයසැති දැරියක් අනග රැගුම් පාලා

තම පියාගේ ජංගම දුරකථනයේ මූණු පොත හරහා රාත්‍රී කාලයේ දවසට එක් අයකු බැගින් නිවසට ගෙන්වාගෙන තරුණයන් සමඟ හැසිරුණු අවුරුදු 15ක පාසල් සිසුවියකගේ ප්‍රකාශයක් මත මාරවිල පොලිසිය අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයන් දෙදෙනකු අගෝස්තු 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මාරවිල දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් රඛිත පී. අබේරත්න නියෝග කර තිබෙනවා.

මාරවිල පොලිසියට සිසුවියගේ නැන්දා කෙනකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සිසුවියගේ ප්‍රකාශය හේතුවෙන් අත්අඩංගුවට ගත හැකි වූයේ තරුණයන් දෙදෙනකු පමණක් බවත් තරුණයන් හත් අට දෙනකු සමඟ සිසුවිය රාත්‍රී 10ත් 12ත් අතර කාලයේ නිවසේ නාන කාමරයේ ලිංගිකව හැසිරී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

පියාගේ ජංගම දුරකථනයෙන් මුහුණු පොත ඔස්සේ තමා ගැන විස්තර පළකර තරුණයන් හා දුරකථන පණිවිඩ අනුව සම්බන්ධ වී ඔවුන් ගෙන්වා ගෙන ඇත්තේ සිසුවිය නැන්දාගේ නිවසේ රැඳී සිටියදීයි.

මාරවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක ඉගෙනුම ලබන මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා මේ වන විට මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජයට ගැසට් පත්‍රයක්වත් හරියට මුද්‍රණය කරගන්න බෑ
02:03
Video thumbnail
ජනාධිපතිතුමාටවත් බෑ මේකට අත තියන්න - දිලිප් සැරටම අමතයි
06:59
Video thumbnail
මහවැලියේ එක බිම් අඟලක්වත් අපිට ඕනේ නෑ
05:42
Video thumbnail
ධීවරයින්ගේ සත්‍යග්‍රහයට දිලිප් වෙදආරච්චිත් ඉඳගනී
01:35
Video thumbnail
ජනතාව ඉක්මණින් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා
03:44
Video thumbnail
වෙඩික්කරුගෙන් නූලෙන් බේරුණු සජබ අපේක්ෂකයා
03:18
Video thumbnail
නාමල්ව CIDයට එන්න කිව්වේ නාඩි බලන්න නෙමෙයි
06:49
Video thumbnail
නිල ඇඳුමත් ඇඳගෙන පාසල් ගිය ගම්මන්පිල, දොළවත්ත ඇතුළු සෙට් එක..අත් දෙකත් බැඳගෙන දාන හිනාව
02:37
Video thumbnail
ගඳ ග#න කාණු වෙනුවට, උද්‍යානයක හැදෙන මල් මෙන් මිනිස්සුන්ට ජීවිතය දෙන්න වෙර දරනවා
03:36
Video thumbnail
සංචාරක හෝටල්වල කැළි කසල නිසා භික්ෂූන් වහන්සේලා කුපිත වෙයි..ගඳේ බෑ - පාරක බැහලා යන්න බෑ
05:41


?