වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ප්ලාස්ටික් සැත්කම් වේගයෙන් ජනතාව අතර ප්‍රසිද්ධ වුණේ එම සැත්කම් මඟින් සුන්දරත්වය වඩාත් ඔප්නංවා ගැනීමට හැකි වීම හේතුවෙන්.
කෙසේ වෙතත් වර්තමානය වන විට ප්ලාස්ටික් සැත්කම් හේතුවෙන් සිදුවන විවිධ සංකූලතා වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි වෛද්‍යවරු පවසනවා.
ශ්‍රී ලංකා ප්ලාස්ටික් ප්‍රතිසංස්කරණ සහ රූපලාවණ්‍ය සැත්කම් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගෙන් පමණක් සැත්කම් කරගත යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1




