හාර්දික් පාණ්ඩ්‍යාගෙන් හිටපු බිරිඳට කෝටි ගණනක ත්‍යාගයක්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හාර්දික් පාණ්ඩ්‍යා ඔහුගේ හිටපු බිරිඳ වන නටාසා ස්ටැන්කොවිච්ට සුඛෝපභෝගී ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩරයක් රථයක් තෑගි කර ඇති බව වාර්තා වනවා.

හාර්දික් පාණ්ඩ්‍යා විසින් තෑගිකර ඇති මෙම සුඛෝපභෝගී SUV රථය ඉන්දීය රුපියල් කෝටි 04ක් පමණ වටිනාකමකින් යුක්තයි.

පාණ්ඩ්‍යා සහ නටාසා පෞද්ගලිකව විවාහ දිවියෙන් වෙන් වී ඇති නමුත්, ඔවුන්ගේ පුත් අගස්තියාට සමදෙමාපියභාවය ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඔවුන්ගේ වෙන්වීමෙන් වසර දෙකකට ආසන්න කාලයකට පසු පාණ්ඩ්‍යා විසින් ඔහුගේ හිටපු බිරිඳට මෙවැනි වටිනා ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

එම අවස්ථාවට අදාළ පින්තූර රථය අලෙවිකළ ආයතනය විසින්ම සමාජ මාධ්‍යවල බෙදාගන්නා ලද අතර, “හර්දික් පාණ්ඩ්‍යා මහතා නැවතත් තම ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩරය මිලදී ගැනීමට නව්නිට් මෝටර්ස් තෝරා ගනී. විශ්වාසය මත ගොඩනැගුණු සම්බන්ධතාවයක්. විශිෂ්ටත්වය නැංගුරම් ලා ඇ තීරණයක්” යනුවෙන් එම ඡායාරූපවලට ශීර්ෂ පාඨය ලෙස එක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
4
+1
8
+1
2
+1
1
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53