හලාවත මුහුදු තීරයේ බෝට්ටුවක් පෙරළී ධීවරයෙක් මරුට

හලාවත මුහුදු තීරයේ දී ධීවර රැකියාව සඳහා ගිය බෝට්ටුවක් පෙරළී අද (03) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 41ක හලාවත, රිදී වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා බෝට්ටුවේ හිමිකරු වන අතර, මොහු තවත් පුද්ගලයෙකු සමඟ ඊයේ (02) සවස ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් තිබෙනවා.

ධීවර රැකියාව අවසන් කර නැවත ගොඩබිම වෙත පැමිණෙමින් සිටිය දී අද (03) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනෙක් පුද්ගලයා වෙනත් බෝට්ටුවකින් බේරාගෙන ඇති අතර, මෘත ශරීරය ධීවර රැකියාවක නියුතු තවත් බෝට්ටුවකට කරුක්කුපනේ ප්‍රදේශයේ තිබී හමු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06