හලාවත – පුත්තලම පාරේ දරුණු බස් රථ අනතුරක් (ඡායාරූප)

හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද (04) පෙරවරු 11.30ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බස් රථයේ රියදුරු සමඟ 21 දෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරට පත්ව ඇත්තේ පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක්.

අනතුරට පත් බස් රථයේ බස් රථයේ රියදුරු, රිය ආසනය තුළ සිර වී සිටීම නිසා ඔහුව පිටතට ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට ප්‍රදේශවාසීන්ට සිදුවූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

2025.07.0402
2025.07.0401
2025.07.0403
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
7
+1
5
+1
74
+1
14
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34