හරීන් අලුත් තනතුරේ වැඩ භාරගනී

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (10) වැඩ භාරගත්තා.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී ඔහු එම තනතුටේ දී තනතුරේ වැඩ භාරගත් අතර, එම අවස්ථාවට පක්ෂය මහ ලේකම් තලතා අතුකෝරාල, පක්ෂ සභාපති වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ලබා දුන් තනතුරේ වගකීම වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
26
+1
3
+1
2
+1
2
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?