AFC Banner
Empty Ad

හර්ෂගේ අවසන් මොහොතේ ඇසින් දුටු සාක්ෂි එළියට

නිට්ටඹුවේ දී අවාසනාවන්ත ලෙස කුරිරු වෙඩි පහරකට ලක්ව අකාලයේ ජීවිතයෙන් සමු ගත් හර්ෂ නම් වූ තරුණයාගේ සිදුවීම සිදු වීම ඔබට අමතක නොවී ඇති බව සිතමු.එදා ඒ අවසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධාකාරයේ මත පළකළ අතර ඇසින් දුටු කෙනෙක් ඒ සම්බන්ධව විස්තර කිරීමක් අප ඇස නොගැටුන තරම්ය.

සිදුවීමෙන් දින කිහිපයකට පසු හර්ෂ සමග වෙඩි පහරට ගොදුරු වූ අනෙක් තරුණයා මෙසේ එම සිදුවීම සම්බන්ධව ඇසින් දුටු සාක්ෂි ඔහුගේ මුහුනුපොතේ සටහන් කර තිබේ.ඔහු පවසන ආකාරයට හර්ෂට වෙඩි පහර දෙකක් පපු ප්‍රදේශයට එල්ල කර ඇති අතර මෙම තරුණයාට එල්ල කළ වෙඩි පහර වැදී ඇත්තේ උරහිස ප්‍රදේශයටය.

එම නිසා ඔහුගේ දිවි ගැලවුණු නමුත් හර්ෂ අවාසනාවන්ත ලෙස අප අතරින් සමුගෙන ගියේය.මේ වන විටත් මෙම ඇසින් දුටු තරුණයා ප්‍රතිකාර ගනිමින් සිටින ආකාරය ඔහුගේ මුහුනුපොත් ගිණුමේ පළකර තිබූ අතර ඔහු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද අපට ඔහු සම්බන්ධ කරගැනීමට තවමත් හැකියාවක් නොලැබුනි.

ඔහු එම සිදුවීම ගැන පළකල අදහස පහතින් ,

image 46
image 49
image 47
image 48
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?