හරක්කටාට කමාන්ඩෝ ඇඳුම් අන්දවා CID එකෙන් පන්නන්න හදලා

ප්‍රබල පාතාල කල්ලි නායක හරක්කටා හෙවත් නඳුන් චින්තක ව බේරා ගැනීම සඳහා සූක්ෂ්ම මෙහෙයුමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිදුවන බවට වාර්තා වී තිබෙනවා.

මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරනු ලබන ආකාරයේ ප්‍රහාරයකට පිඹුරුපත් සකසමින් සිට ඇති බවටයි ඊයේ දිනයේ දී අනාවරණය වී ඇත්තේ.

මෙම බරපතළ අපරාධ ගණයේ වැරදි කරනු ලැබූ අදාළ සැකකරුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටිනවා.

කෙසේවෙතත් ඉහත කරුණ සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ දී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හට විශේෂ වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

හරක්කටා හට කොමාන්ඩෝ ඇඳුම් අන්දවා රැඳවුම් පරිශ්‍රයෙන් පිටත් කිරීමටයි සැලසුම් සකස් කර ඇත්තේ.

මෙම සිද්ධිය පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?