හයිලෙවල් මාර්ගය නාවින්න මංසන්ධියෙන් අවහිර වෙයි

එල්.පී. ගෑස් ඉල්ලා පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය නාවින්න මංසන්ධියෙන් අවහිර වෙයි.