හමුදා සාමාජිකයින් පිරිසක් යට කරමින් ධාවනය වූ ඉන්ධන බවුසරය

ඉන්ධන බවුසර් රථයක් නවතා තිබූ යුද හමුදා රථයක ගැටීමෙන් අද (05) අලුයම සිදුවූ අනතුරකින් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ තවත් හමුදා සෙබලුන් 05ක් මහව සහ කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කර ඇත.

අනතුර සිදුව තිබුණේ පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේ දීය. 

යාපනය සහ විශ්වමඩු හමුදා කඳවුරුවල සිට හමුදා සාමාජිකයින් 7 දෙනෙකු රැගත් ට්‍රක් රථය අඹේපුස්ස හමුදා කඳවුර වෙත ගමන් කරන අතරතුර අඹගස්වැව ප්‍රදේශයේදී මාර්ග අයිනේ නවතා ගිමන් හැර තිබේ.

හමුදා සාමාජිකයින් රථය පිටුපස සිටියදී වේගයෙන් පැමිණි බවුසර් රථයක් හමුදා සාමාජිකයින් අනතුරට ලක් කරමින් ට්‍රක් රථයේ ගැටී ඉදිරියට ධාවනය වී ඇත.

බවුසර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුවෙන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධීවරයින්ගේ කරට අත දාගෙන කාවින්ද කටිටියගේ දුක අහයි..කෝ අනුර කුමාරගේ තාක්ෂණය..?
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය..තම ජීවිතයත් පරදුවට තියලා මනුස්සයෙක් බේරාගත් හැටි
01:18
Video thumbnail
ඖෂධ මිල පාලන කමිටුව ඖෂධ මාෆියාවට අ#වෙලා ?චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්
03:51


?