හමුදා පුහුණුව ගැන ෆොන්සේකා කට අරී – හෑල්ලු කරන්න එපා – සරත්ගෙන් පිළිතුරු (වීඩියෝ)

වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුවක් ලබාදෙන ලෙස තමන් ප්‍රකාශ කළේ රටේ වත්මන් තරුණ පරපුරට විනය සහ හික්මීම ඉගැන්වීමේ අරමුණින් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ඒ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සිදුකර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?