Empty Ad
Empty Ad
AFC Banner

හමුදා පාලනයකට මඟ පාදන්න එපා – චන්ද්‍රිකාගෙන් විශේෂ පණිවුඩයක්

හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වය ඇති වන තැනකට කටයුතු සිදු නොකරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

ඒ සඳහා සංවිධානාත්මක කුසලතා භාවිතා කරන ලෙසයි හිටපු ජනාධිපතිනිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

විශේෂ ට්විටර් සටහනක් තමබින් හිටපු ජනාධිපතිනිය මේ බව පවසා තිබෙනවා.

අදාල ට්විටර් සටහන පහතින්..

cbk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
85
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?