හම්බන්තොට වෙරළට නෞකාවක් ගොඩගසයි

හම්බන්තොට ලුණු ලේවායට ආසන්න බූන්දල වනෝද්‍යානයට මායිම්වන මුහුදු වෙරළට විශාල නෞකාවක් ගොඩගසා තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශයේ දින කිහිපයක් පාවෙමින් තිබූ මෙම නෞකාව මෙලෙස වෙරළට ගොඩගසා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

වැලි ප්‍රවාහන නෞකාවක්වන මෙය විදෙස් රටකට අයත්ව තිබූ බවට විශ්වාස කෙරෙනවා.

ගල් පරවල වැදීමෙන් නෞකාවට විශාල වශයෙන් හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
14
+1
3
+1
8
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?