spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හම්බන්තොට වෙඩි තැබීමක්

හම්බන්තොට – සුචි ගම්මානයේ දී ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙක්.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?