හපුතලේ පොලීසියේ දී තරුණ කතක් සිරුරට ගිනි තියාගෙන (වීඩියෝ)

හපුතලේ පොලිස් ස්ථානය තුළ දී කාන්තාවක් සිරුරට ගිනි තබාගෙන ඇති බව වාර්තා වනවා.

අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහන් දියතලාව රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇත්තේ වයස අවුරුදු 18ක විවාහක තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

බාලවයස්කාර දැරියක් නිවසේ රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද (13) දින පොලීසියට කැඳවා ඇති අවස්ථාවේ දී පොලිසියේ වැසිකිළියක් තුළ ඇය මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?