හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් අද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියමිත බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර නිවේදනය කර තිබෙනවා .
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා මේ බව නිවේදනය කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1















