හදිසියේ ලංකාවට පැමිණි සුපිරි හොලිවුඩ් නළුවා

සම්මාන ලාභී සුපිරි හොලිවුඩ් නළුවෙකු වන ජෝර්ජ් ක්ලූනි රැගත් ඔහුගේ පෞද්ගලික ගුවන් යානය අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණි තිබෙනවා.

ඔහු ලන්ඩනයේ සිට ඔස්ට්‍රෙලියාව දක්වා යන අතර අතරවාරයේ යි මෙලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස ඇත්තේ.

එහිදී ගුවන් යානයට අදාල ඉන්ධන සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආහාර පාන ආදිය කටුනායක ගුවන් තොටුපළින් ලබාගත් බව වාර්තා වනවා.

බැට් මෑන්, ඕෂන්ස් ඉලවන්, ඕෂන්ස් ට්වෙල්ව්, ඕෂන්ස් තර්ටීන්, ඊ.ආර්, මිඩ් නයිට් ස්කයි, අප් ඉන් ද එයාර්, ග්‍රැවිටි,ද ඇමරිකන් ආදී චිත්‍රපට වල රඟපෑම හරහා ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් ජෝර්ජ් ක්ලූනි රංගනය සහ චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් ගෝල්ඩන් ග්ලෝබ් සහ ඇකඩමි සම්මාන රැසක් දිනා ගත් අතිශය සම්මානනීය නළුවෙක්.

ඔහු රැගත් පෞද්ගලික ගුවන් යානය අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්තාවෙ ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාද්‍ය හරහා සංසරනය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20